STAINLESS STEEL KITCHEN/ BATHROOM ORGANIZER

Rs2,750

 (Negotiable)

Description

Type : Sell
Date : August 17, 2020
Location : Colombo

STAINLESS STEEL KITCHEN/ BATHROOM ORGANIZER 

 

STAINLESS STEEL KITCHEN/ BATHROOM

ORGANIZER

ITEM CODE-20110J16

PRICE-2750/-

LADY EMA අලුතින්ම ලංකාවට හදුන්වා දෙන Stainless Steel Kitchen /Bathroom Organizer…

❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️

හැම තැනම දකින්න තියෙන බාල ප්ලාස්ටික් Bathroom Organizer මිලට අරගෙන හෙම්බත් වෙලා නේද..?? ❌❌❌

පාවිච්චි කරන්න පටන් අරගෙන මාසෙන් දෙකෙන් දුර්වර්ණ වෙන, ජලය නිසා ඉක්මනින් පලුදු වෙලා කැඩිලා යන ප්ලාස්ටික් Kitchen /Bathroom Organizer වෙනුවට අපි හදුන්වලා දෙනවා Stainless Steel Kitchen /Bathroom Organizer එකක්..

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

අවුරැද්දක ජාත්‍යන්තර වගකීම් කාලයක් තියෙන නිසා මලබැදීම් දිරැම් පාට වෙනස් වීම් වේවී කියලා අනවශ්‍ය බයක් ඇති කරගන්න ඕනේම නෑ.. ✔️✔️✔️✔️✔️

කුස්සියේ ලස්සනට වගේම Bathroom එකේ organizer එකක් විදියටත් පාවිච්චි කරන්නත් පුලුවන්..✔️✔️✔️✔️✔️

Modern Life Style එකට ජීවත් වන ඔබට නිවසට රැගෙන යා යුතුම දෙයක්…🔥🔥🔥

අදම ඇනවුම් කරන්න, කාලාන්තරයක් පාවිච්චි කරන්න Stainless Steel Kitchen /Bathroom Organizer..

LADY EMA වෙතින්ම පමණයි.. 🛍

=================================

High quality aluminum space,

it has strong bearing force,

high corrosion resistance,

no rust and do not fade

Multifunctional antibacterial design ventilation,

Dry quickly,

effectively inhibit bacteria

Super heavy,

T slot more stable

Package include:

Paste strip x1

Shelf x1

Hook x6

Hanging rodx1

Cylinder x1

Screw package

Balance measuring

instrument x1

**Island wide delivery ගාස්තු අය කෙරේ.

ගාල්ල අවට delivery Free

🛒Contact us via

📨Facebook page :Ladyema

📞whatsapp/viber 0728622666

📧Email : Ladyema_online@yahoo.com

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top