BBQ BASKET GRILL & PORTABLE CHARCOAL BBQ GRILL

Price On Call

Description

Type : Sell
Date : August 15, 2020
Location : Colombo

BBQ BASKET GRILL & PORTABLE CHARCOAL BBQ GRILL

 

BBQ BASKET GRILL- 1950/-

UTEN PORTABLE CHARCOAL BBQ GRILL (Free BBQ Seasoning Brush & BBQ Grill Tong)- 3050/-

ITEM CODE-20116JL21

LADY EMA වෙතින් එන BBQ Grill අතර සුවිශේෂී BBQ Grill දෙකක්✔️✔️

ආරක්ශිත වැස්ම සහිතව එන BBQ BASKET GRILL දැන් ලංකාවේදී ඔබට මිලදී ගන්න..

🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥

සුවිශේෂී නිමාව සහිත UTEN PORTABLE CHARCOAL BBQ GRILL සමග

BBQ Seasoning Brush එකක් සහ

BBQ Grill Tong එකක් නොමිලේ..

❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️

විනෝද චාරිකා❤️

ගෙදර පවුලේ විනෝද අවස්ථා ❤️

මිතුරන් සමග විනෝද වෙන්න❤️

දරැවන්ට අලුත් අත්දැකිමක් එක් කරන්න❤️

BBQ කියන්නේ සුපිරිම මෙවලමක්..

❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️

ඕනෑම තැනක ගෙනියන්න ගෙනියලා සවි කරගන්න ඉතාමත්ම පහසුයි..✔️✔️

හුරැබුහුටි හැඩයන්ගෙන් ඔබ කැමතිම විදියේ BBQ GRILL එකක් අදම ඇනවුම් කරන්න..✔️✔️

උසස්ම අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත BBQ GRILL කාලාන්තරයක් බය නැතුව පාවිච්චි කරන්න..✔️✔️

දිරැම් මල බැදීම් අවමයි..✔️✔️

රස්නයට හොදින් ඔරොත්තු දේ..✔️✔️

ආරක්ශිතව නිර්මාණය කර ඇති නිසා කුඩා දරැවන් සමග විනෝද වෙන්න කියාපු උපකරණය..✔️✔️

අදම අමතන්න…

ඔබේ BBQ GRILL එක අපි ගෙදරටම ගෙනත් දෙනවා… ❤️❤️

**Island wide delivery ගාස්තු අය කෙරේ.

ගාල්ල අවට delivery Free

🛒Contact us via

📨Facebook page :Ladyema

📞whatsapp/viber 0728622666

📧Email : Ladyema_online@yahoo.com

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top