MR & MS unisex ආයුර්වේද Face cream සහ Body lotion

Price On Call

Description

Type : Sell
Date : August 8, 2020
Location : Colombo

MR & MS unisex ආයුර්වේද Face cream සහ Body lotion 

 

**MR & MS unisex අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් (BR) වන අතරම අප සියලුම ආලේපනයන් සෞඛ්‍යය අධ්‍යක්ෂක සේවා කාර්යාලයේද අනුමැතිය ඇත.

(1980 අංක 27 දරන විලවුන් උපකරන හා ඖෂධය පනත යටතේ ලියාපදිංචි කර ඇත.)

MR & MS unisex ආයුර්වේද Face cream සහ Body lotion

අපි කවුරුත් කැමති දීප්තිමත් පැහැපත් සමකට,

 එසේ නම් අද අපි ඔබට හදුන්වා දෙන්නේ බ්ලිච්න් නැති 100% ආයුර්වේදවු හොද ප්‍රතිඵල තියෙන නිශ්පාදනයන් 2කක් සම්බන්ධයෙනි.

 MR & MS unisex Face cream

____________

♦️මුහුණ රන්වන් පැහැපත්ව හා දීප්තිමත් කරයි.

♦️සහ අඳුරු සමේ ගැටළු අඩු කරයි.

♦️සම මෘදු කරයි.

♦️පිග්මන්ටේශන් ඉවත් කරයි.

♦️කුරුලෑ සහ කළු ලප ඉවත් කරයි.

♦️කුරුලෑ කැළැල් මකා දමයි.

♦️අව් රශ්මියට පිච්චුනු සම සතියක් ඇතුලත යතාතත්වයට පත් කරයි.

♦️ තෙතමනය අරක්ශා කරයි .

♦️රැළි මෙන් වයසට යාමේ සලකුණු වලක්වයි.

♦️ඇස් යට අඳුරු ගතිය නැති කරයි .

♦️දවස පුරා සම නැවුම් කරයි.

MR & MS unisex Body lotion

____________

♦️සම රන්වන්පැහැපත් කරයි.

♦️දීප්තිමත් කරයි.

♦️සහ අඳුරු සමේ ගැටළු අඩු කරයි.

♦️සම මෘදු කරයි.

♦️සමෙහි ආසාදන (Rash) ඉවත් කරයි.

♦️ සමෙහි ලප කැලැල් ඉවත් කරයි.

♦️රැළි මෙන් වයසට යාමේ සලකුණු වලක්වයි.

♦️දවස පුරා සම නැවුම් කරයි.

♦️සම සිනිඳු කරයි .

♦️සම වඩාත් ශක්තිමත් කරයි

♦️ සමේ තෙතමනය අරක්ශා කරයි .

♦️අව් රශ්මියට පිච්චුනු සම සතියක් ඇතුලත යතාතත්වයට පත් කරයි.

👉භාවිතා කරන්නේ කෙසේද?👉

🌹 MR & MS unisex Face cream 👉

රාත්‍රි නින්දට විනාඩි30කට පෙර

මුහුන හොදින් පිරිසිදු කර

මුහුණ සහ බෙල්ල පුරා සැහැල්ලුවෙන් ගල්වන්න

👍👍👍👍

🌹 MR & MS unisex Body lotion 👉

ශරීරය හොදින් පිරිසිදු කොට මුලු ශරීරය පුරා සැහැල්ලුවෙන් ගල්වා සම්බාහනය කරන්න.

සැ.යු : මෙතෙක් බාල අනුකරණ වලට හසුවු ඔබ සදහාමයි , එමෙන්ම MS & MS Unisex මිලදි ගත් ඔබට ඉහත benefits ලබාගන්න නොරැවටෙන්න

# අප MR & MS Unisex ඉතා කෙටි කාලයකින් අධිකපාරිභෝගික විස්වාසය තහවුරු කර ගෙන ඇත්තේද ඒ නිසාය

          අනෙකුත් බාල අනුකරනවලට නොරැවටි මුදල් නාස්ති නොකරගෙන MR & MS Unisex භාවිතා කිරීමට ඔබත් අදම එක් වන්න

 

Phone : 075 8164262

viber/whatsup : 075 8164262

 

පැය 24ක් වැනි ඉතා අඩු කාලයකින් ගෙදරටම ගෙන්වා ගැනීමට අපව අමතන්න

එමෙන්ම,

ලංකාවෙහි ඕනැම තැනකට සුලු මුදලකින් deliver කිරිමට හැකියාවක් අප සතුව ඇත

More information visit

MR & MS unisex page link..

https://m.facebook.com/?_rdr#!/MR-MS-unisex-2222751897843837/?ref=bookmarks

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top