Rs45,000

 (Negotiable)

Description

Type : Rent
Date : February 12, 2021
Property Type : House
Bathrooms : 2
Extras : Parking, Garden, Balcony, Built in Kitchen appliances, Air Conditioned
Location : Maharagama

2 bedroom fully air conditioned upstairs house for rent

 

FURNITURES ON THE PHOTOS WILL BE REMOVED (Non furnished) and also will be cleaned and repaint. You will have a fresh clean house!

*2 bedroom fully air conditioned upstair house for rent.

* Living room Air conditioned!

*5 minutes to Maharagama town.

*Separate water / Electricity connections

*CCTV

*Car parking

*Privacy

*Air condition requirements are negotiable, can be removed if unwanted

*Rent is Rs 45000/= per month with 6 months deposit

*Only working professionals

*Number of people will be considered before renting!

Please whatsapp for more photos

For visiting please text or call

 

චායාරූප වල ඇතී ගෘහ භාණ්ඩ ඉවත් කර සම්පුර්ණ නැවත paint කර නැවුම් ලෙස ලබා දෙන බව කරුනාවෙන් සලකන්න! ගෘහ භාණ්ඩ නොමැතිව ඉහල මහලේ නිවාසය කුලියට/බදු දිමට

* වෘත්තීය යුවලක් හෝ වැඩිහිටි දරුවන් දෙදෙනෙක්(උපරිම) සිටින පවුලකට ඉතා සුදුසුයි! !

* වායූ සමීකරනය කරන ලද නිදන කාමර 2 සහ සාලය සහිත ඉහල මහලේ නිවස.

*මහරගම නගරයට විනාඩී 5යි

* විදුලිය / ජලය වෙනම

*cctv ආරක්ෂක කැමරා සමග

* වහනයක් නැවතිමේ ඉඩ කඩ

*පෞද්ගලිකත්වය සුරැකෙන පරිසරය

* වායූ සමීකරන යන්ත්‍ර අනවශ්‍ය නම් ඉවත් කිරිමට සාකච්ඡා කල හැක

*මාසික බදු මුදල රු 45000/= සහ මාස 6ක අත්තීකාරම් (රු 270000)

*නිවසේ පදින්චියට පැමිනෙන පිරිස් ප්‍ර්‍රමාණය අනුව නිවස බදු

දීමට තීරනය කරනු ලැබේ

වැඩිදුර විස්තර පින්තුර සදහා වට්සැප් කරන්න

පැමින නැරඹීමට අමතන්න

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top