Rs850,000

 (Negotiable)

Description

Type : Sell
Date : May 14, 2022
Land Size (Perches) : 8.0
Location : Galle

Land For Sale In Galle

📌#***ගාල්ල නගරය ආසන්නයේ #මාගාල්ල ප්‍රදේශයේ අගනා #ඉඩමක් විකිණීමට ඇත***

🔸සියලුම ප්‍රදාන පාසල් 2km ඇතුලත🏨(සවුත්ලන්ඩ්,කොන්වන්ට්,අලෝෂියස්,අනුලාදේවි,ජනාදිපති බාලිකා …….)

🔹ජල නල පහසුකම්🚰 විදුලිය සහිතයි

🔸පින්නදුව අධ්වේගී පිවිසුමට විනාඩි 10න් 🛣

🔹ගාලු නගරයට 1.5km🏙

🔸පුළුල් මාර්ග

🔹නිස්කලංක මනා පරිසරය.🖼

🔸පර්චස් 8 🗺

🔹කරාපිටිය හා අලුතින් ඉදිවන ළමා රෝහල් වලට විනාඩි 15 🏥

🔸ගාල්ල මහ නගර සබා සීමාව ඇතුලත

🔹ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට

අයත්වේ.🏢

🔸පිරිසිදු ඔප්පු සහිතයි

🔹මිල රු.ලක්ෂ 68 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක.)

විස්තර දැනගැනීමට දැන්ම අමතන්න

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top