Rs29,900

 (Fixed)

Description

Type : Sell
Date : March 24, 2022
Location : Moratuwa, Colombo

3 2 1 Sofa Set

Rs 29,900

Condition: New

Furniture type: Sofa / living room item

වඩු මඩුවෙන්… ඔබේ ගෙදරට… 

නිවසම හැඩකරනා 3 2 1  හැඩකාරයා දැන් ඔබේ ආලින්දයටත් .. 

අලුත් ඩිසයින්ස් කිහිපයක්ම දැන් නිමවා ඇත. 

සවස 8 වනතුරු අපගේ වැඩ බිමටම (මොරටුව) පැමිණ සිතැඟි පරිදි තෝරා ගන්න, නැතිනම් ආරක්ෂිතව නිවසේ සිට සුළු ගාස්තුවක් යටතේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න. 

අතරමැදි වෙළෙන්දන් නොමැතිව, නිවසටම මෙම 3 2 1 ලී බඩු කට්ටලය ගෙන්වා ගැනීම සඳහා දැන්ම ඇණවුම් කරන්න.. 

ඔබේ අවබෝධය සඳහා. 

මෝරපු දැවයෙන් නිමවා ඇත. 

අප විසින්ම ඇණවුම් සපයන බැවින් දක්ෂ වඩුබාස්වරු ලවා සවි ශක්තිමත් ම නිමවා ඇත. 

දැව ආරක්ෂක යොදා කල් පවැත්ම තහවුරු කර Burmar Teak වර්ණයෙන් පොලිෂ් කර ඇත. 

උසස් තත්වයේ අලංකාර රෙදි හා ගුණාත්මක ද්‍රව්‍ය යොදා කුෂන් කර ඇත. 

භාණ්ඩ භාරදුන් පසු මුදල් ගෙවිය හැක. 

අඩු ගාස්තුවක් යටතේ ප්‍රවාහන පහසුකම් සපයා දිය හැක. 

ඇඳන්, කෑම මේස, කණ්ණාඩි මේස, වැරෙන්ඩා පුටු, අල්මාරි කැබිනට් ඇතුළු ඕනෑම ගෘහ භාණ්ඩයක් විශ්වාසවන්ත මිලදී ගැනීමක් සඳහා විමසන්න. 

ARATUWA FURNITURES 

Moratuwa. 

Voice               

Whatsapp  

3 2 1 handsome is for your living room now.. 

Please make your order now  to deliver this 

3 2 1 handsome without brokers… 

Made with matured Wood. 

Has been made strongly by talent carpenters as we fulfill your order ourselves.. 

Applied wood protector and Polished in burmar teak colour using durable and quality ingredians. 

Cusion is fixed with attractive fabric and quality raw materials. 

Cash on delivery. 

Delivery can be arranged at a low rate. 

Contact us for reliable buying of all kinds of quality furnitures 

Voice             

Whatsapp  

ARATUWA FURNITURE 

Moratuwa

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top