Land for Sale in Kurudugaha

Rs150,000

 (Negotiable)

Description

Type : Sell
Date : February 3, 2022
Location : Elpitiya, Galle

Land for Sale in Kurudugaha

Rs 150,000 per perch Negotiable

Address: Kurudugaha-Hethekma

Land type: Agricultural, Commercial, Residential

Land size: 15.4 perches

මුදල් හදිස්සියක් නිසා දෙන්නේ..අද හෙට ගන්නවනම් ගොඩක් අඩු කරලා  දෙන්නම් තවත්

සදන්නිව් සිටී..ද ෆීනෑස් සමාගමෙන් කැබැලි කල ඉඩමක්…

හොදම ආයෝජණයක් 

හිතලම බලන්න 

දිනෙන් දින වටිනාකම ඉහල යන

කුරුගහහැතැක්ම නගරයට 1km

කුරුදුගහහැතැක්ම අධිවේගී පිවිසුමට 900M

විදුලිය  ( ඉඩමටම විදුලිය අරන් තියෙන්නේ)

ජලය    ( ළිඳක් කපලා තියෙනේ..ඉඩම ලගට පාරේ ලයින් එකක් තියෙනවා.

ඉඩම ලගටම තාර දලා තියෙන්නේ.

සභාවේ අනුමැතිය තිබේ

ප්‍රධාන පාසල් වලට ආසන්නයි..

පර්චස් 15.4යි

පර්චස් 1ක් රු150,000/-

බැංකු ලොන් ගන්න පුලුවන්

මිල අඩුකරග්න පුලුවන් ඉඩම බැලුවම

මෙම ඉඩම ආසන්නයේ තවත් ඉඩම් විකිණීමට තිබේ..මිල ගනන් සංසන්දනය කරලා බලන්න..මුදල් හදීසි නිසා දෙන්නේ මේ ගානට..

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top