Land for Sale in – Peradeniya

Rs500,000

 (Negotiable)

Description

Type : Sell
Date : January 19, 2022
Location : Peradeniya, Kandy

Land for Sale in – Peradeniya

Rs 500,000 per perch Negotiable

Address: පහල ඊරියගම, පේරාදෙණිය

Land type:  Agricultural, Commercial, Residential

Land size: 25.0 perches

මහනුවර පේරදෙනිය පහල ඊරියගම පර්චස් 25 කින් යුත් වටිනා ඉඩමක් ඉක්මනින් විකිනීමට ඇත.අඩි 12 පාරින් පසු , අඩි 8 පාර 100m පමන ඇත.නිල්වන් කෙත්යායට මායිම්ව ලස්සන ,සීතල වටපිටාවකින් යුක්තව පිහිටා ඇත.මෙහි , 

සාදික්කා 05

ලොකු කොස් ගස් 03

දූරියන් ගස් 03

පොල් ගස් 02

ගොරකා ගස් 02

මැංගුස් ගස් 01

පුවක් ගස් 

තවත් ගස් වර්ග ඇත 

කිසිදා නොසිදෙන ලිං ජලය ඇති ලිද පිහිටා ඇත.එය අලුත්වැඩියා කරගෙන භාවිතා කල හැක.විදුලිය,බට ජලය ඇත.

ඉඩමේ සිට පේරාදෙණිය ටවුමට 1km

කොලබ නුවර ප්‍රදාන පාරට 1m

පේරාදෙනිය රෝහලට 1.5km

රාජකීය විදුහලට 1 1/2 km

විශ්වවිද්‍යාලයට විනාඩි 05 යි. 

පර්චස් එක රු.ලක්ශ 7ක් පමණි.අමතන්න.0767747087

මිල ගණන් සාකච්ජා කරගත හැක.

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top