Rs1,175,000

 (Fixed)

Description

Type : Sell
Date : January 6, 2022
Brand : Toyota
Condition : Used
Kilometers : 12345
Year : 1983
Location : Kaduwela, Colombo

Toyota Hiace LH50V 1983

Rs 1,175,000

Brand: Toyota

Model: Hiace

Trim / Edition: LH50V

Condition: Used

Model year: 1983

Mileage: 12,345 km

Engine capacity: 2,400 cc

TOYOTA HIACE SHELL LH50V 1983 BRAND NEW 

වැඩිවිස්තර සඳහා ගැනුම්කරුවන් පමණක් අමතන්න.දැන්වීම හොඳින් කියවන්න

ඇන්ජින් දාවනය අනර්ඝ තත්වයෙ ඇත.

බොඩි පීලි හොඳයි 

ඔරිජිනල් 2L ඇන්ජින් 

ඔරිජිනල් පවර් ස්ටිරියන් 

ඔරිජිනල් ස්ටිරියන් ජියර්

ඔරිජිනල් ඒසි ඇත. (දැනට වැඩ නැත)

ඔරිජිනල් ජපන් ඇලෝවිල් 

GL කණ්ණාඩි 

එජස්ඩබල් සීට් පේළි එකක් ඇත.

ලයිසන් ඉන්සුරස් 2022ට ඇත.

ඔරිජිනල් පොත සහ සියළුම ලියකියවිලි ඇත.

සම්පුර්ණ මුදල 1175000/= (වටින මිලක්)

අවශ්‍යයනම් 750000/= ලීසිං ලබාගත හැක.

ඕනෑම මාදිලියක අතට මුදල් ලැබෙන වාහන මාරැ සැලකේ.පදින්න ගන්න විකුණන්න ගන්න ඕනෑම අයෙකුට වටින්න මිලක් දමා ඇත…ගැනුම්කරුවන් පමණක් අමතන්න

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top