Rs6,000

 (Negotiable)

Description

Type : Rent
Date : May 17, 2022
Property Type : Other
Bathrooms : 1
Location : Wijerama

Rooms For Rent in Wijerama

👉 Accommodation facilities are available for girls (married or unmarried) between 16 years to 35 years in age only.

👉 More suitable for university students or for girls who are following studies. But working girls are also welcome.

👉 Silent, secure, calm, and cool environment.

👉 Hostel at a separate house at upper floor level and rooms available with 02 beds, 03 beds, 04 beds, and 06 beds.

👉 Kitchen and dining room facilities available.

👉 Separate private entrance.

👉 Monthly fee per girl, can be selected as Rs. 5000.00, Rs. 6000.00 or Rs. 7000.00 accordingly. Rates include charges for water and electricity, and no additional charges will be taken for general usage.

👉 One month advance peyment will be taken from each.

👉 100m (03 minutes) walking distance to Highlevel road, Wijayarama, Nugegoda.

👉 150m (05 minutes) walking distance to Udahamulla railway station.

👉 House whole arrounded with 5′ 6″ high guard wall and a lockable gate.

👉 ගැහැණු ළමුන් සඳහා නවාතැන් පහසුකම්, (විවාහක හෝ අවිවාහක) වයස අවුරුදු 16ත් – 35ත් අතර අය සඳහා.

👉 විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ට හෝ අධ්‍යයයන කටයුතු සිදුකරන ශිෂ්‍යාවන් සඳහා වඩාත් යෝග්‍ය වන අතර, රැකියාවල නියුතු ගැහැණු ළමුන් සඳහා ද නවාතැන් පහසුකම් සහිත ය.

👉 නිශ්ශබ්ද, නිසංසල, සිසිල් ආරක්‍ෂිත පරිසරය.

👉 ඇතුළුවීමට වෙනමම පුද්ගලික දොරටුවක් සහිත ය.

👉 උඩුමහළේ වෙනමම පිහිට කාන්තා නේවාසිකාගාරයක්‌ වන අතර ඇඳන් 02, ඇඳන් 03, ඇඳන් 04 සහ ඇඳන් 06 බැගින් වන කාමර සහිත ය.

👉 අහාර පිසීමේ කුස්සියක්‌ සහ කෑම කාමර පහසුකම් සහිත ය.

👉 ගැහැණු ළමයෙකුට සිය මාසික ගාස්තුව රුපියල් 5000.00 හෝ, රුපියල් 6000.00 හෝ රුපියල් 7000.00 හෝ ලෙස තෝරාගත හැකි අතර, එයට සාමාන්‍ය මාසික ජල සහ විදුලි බිල්පත් ගාස්තු ද ඇතුළත් ය.

👉 එක් මසක ගාස්තුව අත්තිකාරම් මුදලක් ලෙස අයකරනු ඇත.

👉 නුගේගොඩ, විජයාරාමයේ හයිලෙවල් පාරට මීටර් 100ක (විනාඩි 03ක) පාගමනින් යන දුර.

👉 උඩහමුල්ල දුම්රිය ස්ථානයට මීටර් 150ක ( විනාඩි 05ක) පාගමනින් යන දුර.

👉 අඩි 5′ 6″ උස වටකොට බඳින ලද තාප්පයකින් සහ අගුළු දැමිය හැකි ගේට්ටුවකින් නිවස සහ ගෙවත්ත ආරක්‍ෂිත ය.

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top