Rs2,900,000

 (Negotiable)

Description

Type : Sell
Date : January 10, 2022
Location : Kekirawa, Anuradhapura

Land – Kekirawa

Rs 2,900,000 total price  Negotiable

Land type: Agricultural, Commercial, Residential

Land size: 85.0 perches

ඉඩම් කැබලි 2 ක් ඇත

1 ඉඩම

කැකිරාව නගරයට විනාඩි දෙකක දුර. (මල්දෙණිපුර) 

අවුරුදු 4ක් වයසැති තේක්ක ගස් 160ක් සමඟ.

නේවාසික මෙන්ම වගා කටයුතු සඳහාද සරිලන අයුරින් පිහිටා ඇත.

නිරවුල් ලියකියවිලි

2600000/=

වැඩි විස්තර සඳහා විමසන්න

2 ඉඩම

කැකිරාව නගරයට යාබදව අක්කර 1/2 ක ඉඩම් කැබැල්ල

අවුරුදු 14 ක් වයසැති හොඳින් වැඩී ඇති තේක්ක  ගස් 170ක් සහිතයි.

තේක්ක වල වටිනාකම ලක්ෂ 9 කට ආසන්නයි

නේවාසික මෙන්ම වගාකටයුති සඳහාද සරිලන තත්වයේ ඇත.

නිරවුල් ලියකියවිලි.

2900000/=

වැඩි විස්තර සඳහා විමසන්න.

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top