Rs350,000

 (Negotiable)

Description

Type : Sell
Date : July 7, 2021
Land Size (Perches) : 15.0
Location : Janasetha mw,Delgahakanda junction,pitipana south

Land For Sale In Pitipana

Rs 350,000 per perch Negotiable

Address: Janasetha mw,Delgahakanda junction,pitipana south

Land type: Residential, Other

Land size: 15.0 perches

🏠️හෝමාගම පිටිපන හරිත සරසවි නගරයෙන් පර්චස් 15 ක අගනා බිම් කොටසක් ඉක්මනින් විකිණීමට.🏠️

* හෝමාගම පිටිපන හරිත සරසවි නගරයට 2 km දුරින් මෙම ඉඩම පිහිටා ඇත..

** පුළුල් මාර්ග .

** නල ජලය

** තෙකලා විදුලිය .

* (Nsbm green university & mahinda rajapaksha school 2km)

* ආරම්භ වීමට නියමිත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයට 2 km…

* කොළඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨය. 3 km

* හෝමාගම(highleval) ප්‍රධාන බස් මාර්ගයට 5km.

මිල = රු. 350,000/= පර්චසය .

මෙම ඉඩම පදිංචියටත් , ආයෝජනයටත් හා විශ්ව විද්‍යාලය සිසුන් සදහා නේවාසිකාගර ඉදිකිරීමට ඉතා සුදුසුය.

සියලු පහසුකම් සහිත හා සියලු අනුමැතීන් සහිතය අත් පිට මුදලට 3% වට්ටම්

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top