Rs85,000

 (Negotiable)

Description

Type : Sell
Date : March 22, 2021
Land Size (Perches) : 10.0
Location : Dikwella, Matara

Land For Sale In Matara

======================

 

* Area – Matara

 

* Price – Rs. 85000 / = (Price per perch) (Prices are negotiable)

 

More info

 

==========

 

* Matara to Ratmale town and Matara – Kataragama main road

 

Adjacent 8p, 9p, 10p (from 700m land). Several plots of land for sale.

 

* 600m from the land to Ratmale Bambarunda railway station

 

* 700m from the land to the Matara – Kataragama main road

 

* 5km to Dickwella town.

 

* Reached Matara town in 15 minutes

 

can be.

 

* Beliatta town can be reached in 10 minutes (by train)

 

* 24 hour transport facilities (24 hour bus and train services)

 

* Bounded to major schools.

 

* All infrastructure facilities such as water, electricity, tarred roads, concrete drainage system are provided.

 

* There are also easy payment methods and bank loan facilities.

 

* Freehold deeds

 

Settle on the company which offers low interest rate debt consolidation with least hassle.

 

Best thanks for the investment.

 

ඉඩමක් විකිණීමට ඇත

 

=====================

 

*ප්‍රදේශය – මාතර

 

*මිල – රු.85000/=(පර්චසයක මිල)(මිල ගනන් සාකච්ඡා කර ගත හැක)

 

වැඩි විස්තර

 

==========

 

*මාතර රත්මලේ නගරයට සහ මාතර – කතරගම ප්‍රදාන මාර්ගයට

 

(700m ඉඩමේ සිට)යාබදව 8p,9p,10p. ඉඩම් කැබලි කිහිපයක් විකිණීමට ඇත .

 

*ඉඩමේ සිට රත්මලේ බඹරුන්ද දුම්රිය ස්ථානයට 600m

 

*ඉඩමේ සිට මාතර – කතරගම ප්‍රදාන මාර්ගයට 700m

 

*දික්වැල්ල නගරයට 5km.

 

*මාතර නගරයට විනාඩි 15න් ලගා විය

 

හැක.

 

*බෙලිඅත්ත නගරයට විනාඩි 10න් ලගා විය හැක.(දුම්රියෙන්)

 

*පැය 24ම ප්‍රවාහන පහසුකම් ඇත .(පැය 24ම බස් හා දුම්රිය සේවා පහසුකම්)

 

*ප්‍රදාන පාසල් වලට මායිම්ව පිහිටා ඇත.

 

*ජලය ,විදුලිය ,තාර දැමූ මාර්ග ,කොන්ක්‍රීට් කානු පද්ධතිය යන සියලුම යටිතල පහසුකම් ලබා දී ඇත .

 

*පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු නය ලබා ගැනීමේ පහසුකම්ද ඇත .

 

*සින්නක්කර ඔප්පු

 

මෙවැනි සියලුම පහසුකම් සහිත සුන්දර නිස්කලංක පරිසරයක ඔබත් අදම පදිංචි වන්න.අදම ඔබේ සුන්දර ඉඩම් කැබැල්ල වෙන්කර ගන්න .

 

ආයෝජනට හොදම තැන්ක්.

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top