Rs1,700,000

 (Negotiable)

Description

Type : Sell
Date : May 4, 2022
Land Size (Perches) : 30.0 perches
Location : Kurunegala

Land For Sale In Kurunegala

Rs 1,700,000 per perch Negotiable

Land type: Agricultural, Commercial, Residential

Land size: 30.0 perches

කුරුණෑගල ,විල්ගොඩ ඉඩමක් විකිණීමට. 

පුවක්ගස් හන්දිය සහ යන්තම්පලාව හන්දිය අතර මැද.

ප්‍රධාන මාර්ගයට 100m නුදුරින් 

රොජර් වීරසිංහ මාවත මගින් සහ සුමංගල මාවත, 3 වන පටුමග මගින් ඉඩමට  ඇතුලු වීමට හැක. 

ඉඩමට ඇතුලුවීමට මාර්ග 2 කි

කුරුණෑගල නගර සභාව සීමාවේ

පර්චස් 30

ජාතික සහ අනෙකුත් ප්‍රධාන පාසැල් සීමාවේ පිහිටීම ( මලියදේව , St Anne’s , Holyfamily balika ඇතුලු විදුහල්) 

පළදාව ලැබෙන පොල් ගස් 10 ක් සහ කෙසෙල් ගස් කිහිපයක්  ඇත.

එක් මායිමක් සම්පූර්ණයෙන් තාප්ප ගසා ඇත.

ගැනුම් කරුවන් පමණක් විමසන්න.

Land for sale

Kurunegala ,wilgoda. 

100 m away from main road .(Between puwakgas junction and yanthampalawa junction ) 

2 entrance available 

1.From Roger weerasinghe  mawatha (100m away from main road) 

2. From 3 rd lane, Sumangala mawatha 

Within municipal council limits

30 perches

close to National schools and others schools ( Maliyadeva college ,St.Anne’s College , Holy family balika maha vidyalaya etc.)

 More than 10 coconut producing trees and banana trees available .

 One boundry includes boundry wall

 No brokers please

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top