Land For Sale In Anuradhapura

Rs2,950,000

 (Negotiable)

Description

Type : Sell
Date : July 20, 2022
Land Size (Perches) : 10.0 perches
Location : Anuradhapura City, Anuradhapura

Land For Sale In Anuradhapura

Rs 2,950,000 total price Negotiable

Address: බුලංකුලම වත්ත, සාලිය මාවත

Land type: Residential

Land size: 10.0 perches

අනුරාධපුර සාලිය මාවතේ බුලංකුලම වත්තෙන් වටිනා බිම් කොටසක් විකිණීමට ඇත. අවට ඉඩම් සියල්ලේම නිවාස ඉදිවී වසර 10කට පෙර හොදින් ජනාවාස වූ ප්‍රදේශයකි. ආරක්ෂිත සුහදශීලී වටපිටාවක් ඇත.

ඉඩමේ දෙපසකින්ම තාප්ප ඉදිකර ඇත. ඉදිරියේදි අනෙක් පසෙන්ද තාප්පයක් ඉදිකිරීමට නියමිතව ඇත.

ප්‍රවේශ මාර්ග සඳහා තාර හා කාපට් මාර්ග ඇත.

නිවසක් සාදා පදිංචි වීමට හෝ වර්තමාන කාලයට ගැලපෙන ආයෝජනයක් කිරීමටද ඉතාම සුදුසුම ඉඩමකි.

අනුරාධපුර නගරයට – 4.5 km

පූජා නගරයට – 5km

ගෙඩි කඩන පොල් ගස් තුනක්, අවුරුදු 2ක පමණ පොල් පැලයක්, ඵල හටගන්නා අඹ, බෙලි, ඇඹුල් පේර, උගුරැස්ස ගස බැගින් හා කජු, කොස්, පේර, අනෝදා පැලය බැගින්ද ඇත

පර්චස් 10

මුලු ඉඩම – ලක්ෂ 29.5 (පර්ච් 1 = 295,000)

(ඉඩම පරික්ෂා කර අවට ඉඩම් වල වටිනාකම හා සසඳා වටිනාකම බලන්න)

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top