Rs6,000,000

 (Negotiable)

Description

Type : Sell
Date : May 11, 2021
Property Type : House
Land Size (Perches) : 27.0
Area (sqft) : 1,200.0
Bedrooms : 3
Bathrooms : 1
Location : Veyangoda Gampaha

House For Sale In Veyangoda

 

Fully furnished house with latest condition and 27 perches land for sale in Veyangoda town, Gampaha district.

Rooms 3

Living room

the kitchen

Dining room

Management Bathroom

2 km to Veyangoda town.

Several major cities have sidewalks.

The land itself has a 20/15 foot road

To invest in the rapidly rising and developing Veyangoda area.

5 minutes drive from Veyangoda to the Kandy Expressway under construction.🛣🚏

5 minutes to Veyangoda railway station

Clear title Clear deeds.

Land with a quiet environment. Nice surroundings and friendly neighbors.

It is mandatory to make an appointment before viewing the land, please note that location sharing will not take place until the land is inspected.

WhatsApp

(Phone calls and WhatsApp can provide an efficient service when inquiring)

ඉක්මනින් විකිණීමට.

අත්පිට මුදලට පමණි.

අලුත්ම තත්වයෙ අන්ගසම්පුර්ණ නිවසක් හා පර්චස් 27 ඉඩම සමග අඩුම මිලට විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කයෙන්, වේයන්ගොඩ නගරයේන්.

💢කාමර 3

💢සාලය

💢කුස්සිය

💢කැම කාමරය

💢නාන කාමරය

⭕️වේයන්ගොඩ නගරයට කිලොමිටර් 2යි.

⭕️ ප්‍රධාන නගර කීපයකට අතුරු පාරවල් ඇත.

⭕️ඉඩමටම අඩි 20/15 පාර ඇත

⭕️සීඝ්‍රයෙන් මිල ඉහළ යන හා දියුණු වන වේයන්ගොඩ ප්‍රදේශයේ ආයෝජනය කිරීමට.

⭕️ඉදිවෙමින් පවතින නුවර අධිවේගී පිවිසුමට වේයන්ගොඩින් විනාඩි 5න් ලගාවිය හැකි දුර.🛣🚏

⭕️වේයන්ගොඩ දුම්රිය ස්ථානයට විනාඩි 5යි .🚂

⭕️නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු.

⭕️නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.

✔️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ, ඉඩම බලන තෙක් location share කිරීම සිදු නොකරන බව සලකන්න.

WhatsApp

( දුරකතන ඇමතුම් සහ WhatsApp මගින් විමසිමෙදි කාර්යශම සෙවාවක් ලබා දිය හැකිය )

 

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top