Rs45,000

 (Negotiable)

Description

Type : Rent
Date : May 10, 2022
Property Type : House
Land Size (Perches) : 40.0
Area (sqft) : 1,900.0
Bathrooms : 2
Location : Bopitiya

House For Rent In Bopitiya

* 5 km drive from Ja-ela expressway entrance. Located in close proximity to Colombo – Negombo main road (5 km to Kandana town / 6 km to Jaela town).

* House is located facing Bopitiya – Colombo bus route.

* Spacious living room, 4 bedrooms, 2 bathrooms, pantry, kitchen & a large kennel.

* Ample parking space available.

* Both pipe borne water & well water available. Wi-Fi available.

* Entire house can be rented with furniture, kitchen utensils, appliances, etc.

* Even suitable as office premises.

* Call for details on 0713020163 between 8 a.m. – 8 p.m.

* Rental amount negotiable.

 

බෝපිටිය කොලඹ බස් පාරට මුහුනලා පිහිටි 40P ඉඩමක පිහිටි 1,900 sq.ft. වඩා විශාල නිවස කුලියට / බද්දට දීමට ඇත.

 

කොලඹ මීගමුව ප්‍රධාන මාර්ගයට කදාන නගරය දෙසින් 5km ද, ජාඇල දෙසින් 6km ද, ජාඇල අධිවේගී පිවිසුමට 5km නුදුරින් පිහිටා ඇත.

 

මනා ඉඩකඩ සහිත විසිත්ත කාමරය, නිදන කාමර 4, නාන කාමර 2, කෑම කාමරය , මුලුතැන්ගෙය සමග වාහන නැවැත්වීමට මනා ඉඩකඩ ඇත.

 

නල ජලය, ලිං ජලය, තෙකලා විදුලිය සහ සියලු සන්නිවේදන පහසුකම්. ගෘහභාණ්ඩ සමග ලබාදිය හැකි අතර කාර්‍යාලයකට උවද සුදුසුයි.

 

වැඩි විස්තර සදහා අංකයට උදේ 8.00 රාත්‍රී 8.00 අතර අමතන්න. මිල ගනන් සාකච්ඡා කරගත හැක.

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top