Rs4,550

 (Negotiable)

Description

Type : Sell
Date : August 17, 2020
Location : Colombo

HIGH QUALITY ALUMINUM ALLOY KEY BOX

 

HIGH QUALITY ALUMINUM ALLOY KEY BOX

ITEM CODE-20112M05

PRICE-4550/-

කර්මාන්ත ශාලා වලට වෙලදපොලට ඔබේම ව්‍යාපාරයකට නැතිවම බැරි අංගයක් තමා Key Holder කියන්නේ..

අත්‍යවශ්‍ය යතුරැ අස්ථානගත උනාම ඒවා හොයන්නම කාලය නිරපරාදේ වැය වෙනවා නේද..❌❌❌❌❌❌❌

මේකට හොදම දේ තමා LADY EMA වෙතින් හදුන්වා දෙන මේ High quality ALUMINUM ALLOY KEY BOX (Using German aluminum alloy technology) එක..

❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️

ඉස්තරම් ඇලුමීනියම් නිශ්පාදනයක් නිසා දිරැම් පලුදු වීම් වර්ණ අවපැහැගැන්වීම් ඇතිවෙන්නේ නෑ..✔️✔️

වසරක ජාත්‍යන්තර වගකීමක් තියෙන නිසා මිලදී ගැනීමේදී අනවශ්‍ය බියක් ඇතිකරගන්න

ඕනෙත් නෑ.. ✔️✔️

යතුරැ 24 ක් රැදවීමට හැකි අතර ඇතුලත විශාල ඉඩකුත් තියෙනවා..✔️✔️

සෑම යතුරක්ම ටැග් කරගැනීමට Name Tag ද ඇති නිසා වඩාත් පහසුයි..✔️✔️

පිටතින් අගුලු දැමිය හැකි නිසා අභ්‍යන්තරයේ ඇති යතුරැ වල ආරක්ශාව පිලිබද ගැටලුවකුත් ඇති වන්නේත් නෑ.. ✔️✔️

ඔබේ කර්මාන්ත ශාලා වලට වෙලදපොලට හෝ ඔබේම ව්‍යාපාරයකට නැතිවම බැරි ALUMINUM ALLOY KEY BOX එකක් අදම LADY EMA වෙතින් ඇනවුම් කරන්න..

🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥

==============================

Economic Series Key Box

Your keys management expert! The key is no long in a big mess.

Removable writing paper can be identified according to different needs

Product specification: 275x55x325 mm

Effective management and preservation of various types of keys, including file cabinets, offices, cars and all kinds of instrument keys.

Products are widely use for hospitals, real estates, institutions, schools, factories and hotels, etc.

Using German aluminum alloy technology.

24 pcs key tags included

Material: Aluminium and MDF

**Island wide delivery ගාස්තු අය කෙරේ.

ගාල්ල අවට delivery Free

🛒Contact us via

📨Facebook page :Ladyema

📞whatsapp/viber 0728622666

📧Email : Ladyema_online@yahoo.com

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top