Description

Type : Sell
Date : September 7, 2020
Location : Colombo

ANDREA HAIR OIL 

 

ITEM : ANDREA HAIR OIL 💯

PRICE : 👉📞☎️

ගොඩක් අය තෙල් ගාන්න අකමැති එවායින් නිකුත් වෙන අමිහිරි සුවඳ , නලලට ගැලීම, එමගින් කුරුලෑ ඇතීවීම වගේ කරුණු නිසා.මේ කිසිම කරදරයක් නැතිව Andrea ඔඉල් එක පාවිච්චි කරන්න පුලුවන්. මොකද මේකෙ කිසි අමිහිරි ඝන්ධයක් නැහැ. නලලට එන්නෙ නැහැ.කුරුලැ

හටගන්නෙත් නැහැ. පාවිච්චි කරල ඔෆිස් එකට යන්න උනත් ගැටලුවක් නැහැ.

මෙකෙන් මෙන්න මේ ගැටළු වලට පිළියම් ලැබෙනවා. සහතික වෙනව අපි ප්‍රතිඵල ගැන.

❤හිසකෙස් ගැලවී යාම.

❤අකලට හිසකෙස් සුදු වීම.

❤තට්ටය පෑදීම.

❤උදුගොව්වන් කෑම.

බොහෝ වෙලාවට හිසකෙස් ආශ්‍රිත ගැටලු වලට හේතුවක් තමයි ඒ සඳහා බලපාන නිසි පෝෂණය නොලැබීම.

මෙම ඔයිල් එක මගින් හිසකෙස් වලට අවශ්‍ය පෝශණය ලබාදී හිසකෙස් ක්‍රමවත්ව වර්ධනය කරයි

Island wide delivery available

Cash on delivery can be arrange

Within Colombo limits

Whatsapp or call us on , 0779300374/0750442385

🚚🛵DELIVERY CHARGE APPLICABLE ON ALL DELIVERIES🚚🏎🛵🚘

Thank You…..

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top