Rs 325,000 per perch
Address: No.22,Mahawaththa Mada ,kundesale,kandy
Land type: Residential
Land size: 34.0 perches
ඉඩමක් විකිණීමට ඇත.නව නගරයට ආසන්නව
කුන්ඩසාලේ, මහනුවර.
ස්ථානය – මහවත්ත, කුන්ඩසාලේ
ඉඩම් ප්‍රමාණය – 34.4 purchase
මිල – සාකච්ඡා කර ගත හැක
අනර්ඝ තත්ත්වයේ තනිතලා ඉඩමකි.
මහනුවර මහියංගන ප්‍රධාන මර්ගයට දුර – 1km
මහමෙව්නා භාවනා මධ්‍යස්ථානයට ඉතා ආසන්නව පිහිටා ඇත.
මහවත්ත මහා විද්‍යාලයට ඉතා ආසන්නව පිහිටා ඇත (500m).
වරාපිටිය හන්දියට ආසන්නව ඉතා ඉහළ නේවාසික වටපිටාවක පිහිටා ඇත.
සියලුම පහසුකම් සහිතයි.
( විදුලිය, ජලය හා ප්‍රවාහනය)
කොස්, පොල්, ගම්මිරිස් ,කෝපි, අලිපේර ඇතුළු වෙනත් වටිනා ගස් සහිත ඉතා සරුසාර බිම් කොටසකි.
අඩි 10 ක කොන්ක්‍රීට් පාරට මුහුණලා ඇත.
නිරවුල් ඔප්පු සහිතයි.
කුන්ඩසාලේ නගරයට
ආසන්නව ( සියලුම පහසුකම් සහිත ෆාමසි, ෆුඩ් සිටි, ඉන්ධන පිරවුම් හල් සඳහා ඉතා ඉක්මනින් පිවිසීමට හැක.)
මහනුවර නගරයට 8km ක දුරක් ඇත.
මුදල් හදිසියකි.
Mention 5ynd.lk when calling seller to get a good deal
Use a safe location to meet seller
Land For Sale In Kandy Rs 325,000 per perch Address: No.22,Mahawaththa Mada ,kundesale,kandyLand type: ResidentialLand size: 34.0 perches ඉඩමක් විකිණීමට ඇත.නව නගරයට ආසන්නව කුන්ඩසාලේ, මහනුවර. ස්ථානය – මහවත්ත, කුන්ඩසාලේ ඉඩම් ප්‍රමාණය – 34.4 purchase මි...